Friday, August 23, 2019

දිය ඇළි 7ක් උඩින්


අර ෆේස්බුක් එකේ ශාමිනී සේරසිංහ ඇන්ටි මට මේ දවස් වල විවේකයක් අරන් දීලා තියෙන නිසා...........😂, අතපසු උන පරණ කතා ටික ලියන්නත්, සිංහල ලිපි ටික එක තැනකට ගන්නත් මට දැන් නොසෑ.........හෙන්න වෙලාවක් ලැබිලා තියෙනවා 😅. මේක අවුරුදු 3ක් විතර පරණ ගමනක් ඒත් ඒ විස්තර මට සිංහලෙන් ලියාගන්න වෙලාවක් තිබුණෙ නෑ.

සම්පූර්ණ ලිපියට>>>



No comments:

Post a Comment