Friday, August 30, 2019

සීක්‍රට් බීච් - මිරිස්ස


ගිය පෙබරවාරි අන්තිම අපේ ඉස්කෝලෙ යාළුවෙක් කසාද බැන්ඳා. වෙඩිම තිබ්බෙ වැලිගම මැරියට් හෝටලේ, ඒක ඉවර වෙලා පොඩි රෝන්දෙකටත් එක්ක ඊට අල්ලපු ගමේ, මිරිස්සේ, සීක්‍රට් බීච් එක හොයන් යන්න මායි, දුලිතුයි කල්පනා කලා. ටිකක් හොයන් යන්නෝන, මං ලොකේෂන් එක මේකෙ දාන්නම්, රූමස්සල ජංජල් බීච් වගේ තමා ටිකක්. වැඩි කාලයක් යන්න කලින් ඒ ලෙවල් එකට ඒවී. ඒ කිව්වේ සෙනඟ පිරේවි.



ඉතිරිය කියවන්න >>>



1 comment:

  1. Website is so easy to use-I am impressed with it . If you want to learn something new the check this Link Online Training.

    ReplyDelete